ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
බදු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ ප්‍රකාශ කළේය.

0 Comments