කැරට් 22 රන් පවුමක නව මිල...

 



මෙරට රත්‍රං මිල අද (07) දිනයේත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.


ඔවුන් පෙන්වා දුන්නේ ඩොලරයේ වටිනාකම පහළ යාම රන් මිල පහළ යාමට ප්‍රධාන හේතුව බවයි.


අද රන් මිල සටහන පහතින් දැක්වේ,


රන් අවුන්ස - රු. 625,791.00


කැරට් 24 ග්‍රෑම් 1 - රු. 22,080.00


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 176,600.00  


කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,240.00 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 161,950.00


කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,320.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 154,600.00

Post a Comment

0 Comments