බංග්ලාදේශයේ පිපිරීමකින් 6 දෙනෙකු මරුට...

 

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හයදෙනෙකු මියගොස් තිබේ.


ගිනිකොණ දිග වරාය නගරයක් වන චිතගොං හි සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි සිටකුණ්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments