හරක් කටා, කුඩු සලිදු කටුනායකින් මෙරටට ගෙන එයි..

 


මෙරට සංවිධානාත්මක අපරාධ රැසකට චෝදනා එල්ලවී තිබෙන හරක් කටා හෙවත් නදුන් චින්තක සහ සලිදු මල්සිත හෙවත් පානදුර සලිදු මෙරටට රැගෙනවිත් තිබේ.

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරට නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඔවුන් මෙරටට රැගෙන විත් ඇත.

අද පෙරවරු 7.20 ට පමණ ඔවුන් කටුනායකින් මෙරටට රැගෙන විත් ඇති අතර ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments