කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ...

 

කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.


තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ.


මෙලෙස ව්‍යාප්ත වන්නේ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස් කාණ්ඩයට අයත් එච් 3 එන් 2 උප ප්‍රභේදය බවට හඳුනාගෙන ඇත.

Post a Comment

0 Comments