ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.
අනෙකුත් විදෙස් මුදල්වල ගැනුම් සහ විකුණුම් මිල පහතින්,
ඔස්ට්‍රේලියානු ඩොලරය - ගැනුම් මිල රු. 213.54 - විකුණුම් මිල රු. 227.95
කැනේඩියානු ඩොලරය - ගැනුම් මිල රු. 223.35 - විකුණුම් මිල රු. 248.45
යුරෝ - ගැනුම් මිල රු. 339.07 - විකුණුම් මිල රු. 359.92
බ්‍රිතාන්‍ය පවුම - ගැනුම් මිල රු. 382.80 - විකුණුම් මිල රු. 405.29

0 Comments