ශ්‍රී ලංකාවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි, ජුලි චංග් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිතිඥ සංගමය සංවිධාන කළ 2023 ජාතික නීති සම්මේලය අමතමින් තානාපතිනි, ජුලි චංග් මෙම අදහස් පළ කරයි.
0 Comments