පවුලක මළ සිරුරු වව්නියාවේ නිවසකින් සොයා ගනියි...

 



අද (07) උදෑසන වව්නියාව, ගුඩ්ෂඩ් වීථීය ප්‍රදේශයේ නිවසක තිබී මවගේ, පියාගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.


පොලීසිය සැකකරන්නේ, පියා විසින් දරුවන් දෙදෙනා සහ බිරිඳව ඝාතනය කර ඔහු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.


පියා 41 හැවිරිදි අයෙක් බවත්, මව 36 හැවිරිදි අයෙක් බවත් මියගිය එක් දියණියක් 9 හැවිරිදි හා 3 හැවිරිදි අයෙක් බවට අනාවරණය වී තිබේ.


දරුවන් දෙදෙනාගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක තිබී හමුව ඇති අතර, බිරිඳගේ මළ සිරුර නිදන කාමරයක තිබී හමුව තිබුණි.

Post a Comment

0 Comments