පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ස්ථිර පදිංචිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටවී යාමට අදාළ පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තමන් හෝ තම පවුලේ උදවිය ස්ථිර පදිංචියට තියා වැඩි කාලයකට ලංකාවෙන් පිට වීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවයි.
ශ්‍රී ලංකාවෙන් පිටව යාමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් හෙතෙම පැවසීය.


0 Comments