මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ සළිඳු මල්ෂිත ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව යන බව අප ඊයේ (10) පැවසුවෙමු.
ඒ අනුව අද ඔවුන් අද(11) සවස පිටත්ව ගොස් ඇත.
සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස මැඩගස්කරය බලා පිටත්ව ගොස් තිබේ.
නඳුන් චින්තක හෙවත් “හරක් කටා” රටවල් කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට නායකත්වය දුන් අයෙකි.

0 Comments