මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඔහු එම ධුරවලින් ඉවත්කර ඇත.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණ ගෙන ඇත.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,

0 Comments