එළඹෙන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මෙම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා සදහන් කරයි.
පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) දින නිවේදනය කළේය.

0 Comments