පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්වීමට ආණ්ඩුවට බල කරමින් “ජනමතයට ඉඩදෙනු” මැයෙන් නිදහස් ජනතා සන්ධානය 11 සවස මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
එම විරෝධතාවයට නිදහස් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් නායක පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා ඇතුළු දේශපාලන නායකයින්, නිදහස් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ මහජනතාවද එක්ව සිටියහ.

.webp)
0 Comments