අඛණ්ඩ වර්ජනයකට කැමැත්තක් නෑ...

 

අඛණ්ඩ වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත පවසයි.


ඔහු ප්‍රකාශ කළේ 15 වැනිදා වර්ජනයට එකඟ වුව ද මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් එකඟතාවයක් පළකර නොමැති බවය.

Post a Comment

0 Comments