ඖෂධ සඳහා පසුගිය අයවැයෙන් වෙන්කරන ලද මුදල ලබා දෙන ලෙස නියෝගයක් ඉල්ලා අධිකරණයට යන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ඉල්ලා සිටියි.
මැතිවරණ සදහා අයවැයෙන් කළ මුදල ඉල්ලා අධිකරණයට ගිය ආකාරයෙන්ම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දරුවන්ට බෙහෙත් ලබා දීමට මුදල් ඉල්ලා අධිකරණයට යන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
ජනතාව ගැන සිතන්නේ නම් පළමුව සිදු කළ යුත්තේ එය බවද හෙතෙම පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව අදහස් පල කරන ලදී.


0 Comments