පලාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යයි..- ඇමරිකාව දැනුම් දෙයි…

 ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව කොළඹ සිටින ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංවිධානය විසින් සංවිධානය කරන ලද 2023 ජාතික නීති සම්මේලනය අමතමිනි.

ශ්‍රී ලංකා ජනතාවගේ එදිනෙදා අයිතීන් වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටින බවත් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ නිදහස් මැතිවරණ ඊට උදාහරණයක් යැයිද ඇය එහිදී පැවසුවාය.

Post a Comment

0 Comments