ශ්රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඥාතියෙකු සහ හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ පුත්‍රයෙකු උත්සාහ දරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
දැනට ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල පුරප්පාඩු 98ක් පවතින බවද එම වාර්තාව පවසයි.
මෙම තනතුරැ සඳහා තම ඥාතීන් පත්කරන ලෙස දේශපාලඥයන් විදේශ අමාත්‍යංශයට බලපෑම් එල්ල වෙමින් ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.


0 Comments