කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් විශාල පිරිසක්...

 



කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ (03) ආරම්භ විය


දේවස්ථානයේ මහා මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන අවසන් දේව මෙහෙය යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥානප්‍රගාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) අළුයම පැවැත්විය.


මෙවර කච්චතිව් මංගල්‍ය සඳහා ඉන්දියානු බැතිමතුන් දසදහසක පමණ පිරිසක් පැමිණි බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය.


මංගල්‍ය වෙනුවෙන් සහභාගිවන මෙරට බැතිමතුන් වෙනුවෙන් යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික හමුදා බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කර තිබුණි.

Post a Comment

0 Comments