ලංකාවේ මැතිවරණය පවත්වනු.. ඉතාලියේ විරෝධතා..

 


පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්නැයි බල කරමින් ඉතාලියේ මිලානෝ නගරයේ උද්ඝෝෂණයක් පැවැත් වී තිබේ.

ජාතික ජන බලවේගයේ සාමාජිකයන් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

ඔවුන් කියා සිටියේ මැතිවරණ නොපවත්වා ඒකාධිපති ලෙස කටයුතු කරන්නට යන ආණ්ඩුවේ මෙම ගමන වහා පරාජය කළ යුතු බවයි.


Post a Comment

0 Comments