අද දුම්රිය ධාවනය ගැන දැනුම්දිමක්...

 



මඟී පහසුව වෙනුවෙන් අද (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එලෙස අද දිනයේ ධාවනය වීමට නියමිත අනෙකුත් දුම්රියන් පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි.


ඒ අනුව අද ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




Post a Comment

0 Comments