ඊයේ(28) දිනට සාපේක්ෂව අද(01) දින රත්තරන් මිල තරමක පහළ යෑමක් සිදුව තිබේ.
ඒ අනුව අද දින රන් මිල සටහන් පහත දැක්වේ.
- රන් අවුන්ස - රු. 656,688.00
- කැරට් 24 ග්‍රෑම් 1 - රු.23,170.00
- කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 185,350.00
- කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,240.00
- කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.169,950.00
- කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,280.00
- කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 162,200.00
0 Comments