කොත්තු මිලත් වෙනස් වෙයි...

 

තිරිඟු පිටි මිල අඩු වීමත් සමඟ කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


කොත්තුවක මිල අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

Post a Comment

0 Comments