මවක් තම දරු දෙදෙනා සමගින් ලිදට පනී…

 


මවක් තම ආබාධිත දරු දෙදෙනා සමග ළිඳට පැන සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇති බව කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කරයි.

එක් දරුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් දරුවා මව සමඟ බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ.

Post a Comment

0 Comments