ඉන්ධන අලෙවිය අඩු වෙයි...

 

ගතවූ මාස 13 ක කාල සීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30කින් අඩුවී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත.


ඊට අමතරව භූමිතෙල් අලෙවිය සියයට 70කින් පමණ අඩුවී ඇත.

Post a Comment

0 Comments