මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලව රතනසිරි පිරිවෙනේ පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කල්පිටිය ප්‍රදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ගරු ඉත්තෑපාන සුමන නාහිමි විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
හලාවත නගරය කේන්ද්‍ර කොටගෙන අන්‍යාගමික දේශපාලන බලවතෙකුට අවශ්‍ය පරිදි මෙම විහාරස්ථානයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම බෞද්ධ ප්‍රජාවට කරන නිගාවක් බව උන්වහන්සේ සඳහන් කරයි.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

0 Comments