ගුරු මාරුවීම් ගැන විශේෂ නිවේදනයක්...

 

2022 වර්ෂයේ පැවැති තත්ත්වය මත ගුරු සේවයට අනුයුක්ත කරන ලද ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්,මේ මස 24න් පසු අනුයුක්ත කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කරන බවද අමාත්‍යාශය වැඩිදුරටත් පවසයි.

Post a Comment

0 Comments