CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..

 


ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments