GL පොහොට්ටු සභාපතිකමෙන් ඉවතට.. සභාපති වෙන්න නම් දෙකක්..



 පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පෙරමුණේ විධායක සභාව තීරණය කර ඇත.

පසුගිය සතියේදී රැස් වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගැනීම සම්බන්ධ යෝජනා දෙකක් දැනටත් සලකා බලමින් ඇතැයි ද ලේකම්වරයා පැවසීය.

Post a Comment

0 Comments