රථ 10කට හානි කළ රිය අනතුර...

 

පස්යාල, මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ අනතුරක් සිදුවී තිබේ.


මාර්ගයේ ගමන් කළ දොඹකරයක් සහිත රථයක (බූම් ට්‍රක්) තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් සිදුවූ එම අනතුරින් ත්‍රීරෝද රථ, යතුරුපැදි ඇතුළු රථවාහන 10කට හානි සිදුවී ඇත.


අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments