දින 5ක් තුළ රිය අනතුරු මරණ 25ක්...

 



ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසීය


අනතුරු 275 කින් පමණ එම මරණ සිදු වී ඇතැයි මහත ප්‍රකාශකවරයා කියා


බදුල්ල ,මාතලේ , ගිරිඋල්ල පස්යාල ,තන්තිරිමලය  ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම අනතුරු වී ඇත

Post a Comment

0 Comments