බැංකුවක වෙඩි තැබීමකින් 5ක් මිය යයි...

 

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.


විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.


පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් ඇත.


ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.


වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Post a Comment

0 Comments