වේලාව වෙන් කර නොගත් කිසිවෙකු අද (12) දින ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම වේලාව වෙන් කර ගත් අය අද (12) දින දහවල් 12ට පෙර විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් භාර දිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

0 Comments