එළවළු මිල පහළට...

 


එළවළු මිල සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇත.


හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ඉකුත් අඟහරුවාදාට (04 වැනිදා) සාපේක්ෂව ඊයේ (06 වැනිදා) දිනයේදී එළවළු මිල අඩුවී තිබිණි.


ඒ අනුව,බෝංචි කිලෝවක මිල 18% කින්ද, කැරට් කිලෝවක මිල 10% කින්ද, ලීක්ස් කිලෝවක මිල 3% කින්ද අඩුවී තිබිණි.


අමු මිරිස් පමණක් 1%කින් ඉහළ ගොස් තිබිණි.


එළවළු කිලෝවක තොග මිල ගණන් පරාසයන් පැවැතියේ මෙයාකාරයෙනි.


බෝංචි රු.70-130


කැරට් රු.70-120


ලීක්ස් රු.160-220


බීට් රූට් රු.70-110


නෝකෝල් රු.70-110


රාබු රු.10-80


ගෝවා (නුවරඑළිය) රු.65-100


තක්කාලි රු.80-160


පිපිඤ්ඤා රු.20-60


පතෝල රු.70-140


මාළු මිරිස් රු.280-320


වට්ටක්කා රු.30-50

Post a Comment

0 Comments