ජනපති ෆේස්බුක් අතහරී…?

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම මාස ගණනාවකින් යාවත්කාලීන කර නැති බව පෙනී යයි.

නමුත් ඒ මහතාගේ නිල ට්විටර් ගිණුම හා ජනාධිපති මාධ්‍ය ඒකකය ගිණුම් යාවත්කාලීන කෙරෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම පසුගිය වසරේ ජූලි මස 21 වැනිදායින් පසු කිසිම සටහනක් පල කර නැත.

Post a Comment

0 Comments