මන්නාරම මුලන්කාවී ප්‍රදේශයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථයට නවත්වන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කර ඇත.
අනතුරුව පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

0 Comments