දුම්රියක් පීලි පනී...

 



කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.


මේ හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.


වැඩිදුරටත් වාර්තා වන්නේ අනෙකුත් මාර්ගවල දුම්රිය සේවා ද ප්‍රමාද වනු ඇති බවය.

Post a Comment

0 Comments