විදේශකයන් වෙනුවෙන් අවුරුදු උත්සවයක්...

 

විදේශික සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු ක්‍රීඩා තරඟ රැසකින් සමන්විත අවුරුදු උළෙල අලුත්ගම මොරගල්ල ඊඩ්න් රෙසෝට් සංචාරක හෝටලයේ සංවිධානය කර තිබූණි

.

ජර්මනිය, රුසියාව එංගලන්තය වැනි රටවල විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවේ විවේකය ගත කිරීමට පැමිණ සිටියදී එම තරග සඳහා ඉදිරිපත්වූහ.


Post a Comment

0 Comments