ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රා දෙකක් දියේ ගිලී අනතුරක් සිදු වී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම අනතුරින් පුද්ගලයන් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අප්‍රිකානුවන් 73 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
ටියුනීසියානු වෙරළ ආරක්ෂකයන් විසින් 46 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments