අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
මගතොටේ මෙන්ම , නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන ලෙස කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා සඳහන් කරයි..
මේ අතර උත්සව සමයේ බීමත්ව රිය ධාවනයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළේය.
අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතී. එම නිසා ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩා නිරත විය යුතු ය.


0 Comments