කෙසෙල් මිල පහළට...

 

අවුරුදු සමයේ වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා කෙසෙල් මිල ගණන් අද (03) වන විට පහත බැස ඇති බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.


සීනී කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් අද (03) වන විට රුපියල් 150 දක්වා පහත බැස තිබේ.


මේ වන විට වෙළඳපලේ එළවළු මිල ගණන් ඇතුළු අත්‍යාව්‍යශ භාණ්ඩ රැසක මිල පහත බැස තිබේ.

Post a Comment

0 Comments