රටේ ජනතාව අකමැතිම දේශපාලන නම් ලැයිස්තුව එළියට.. පළමු තැනට බැසිල්...

 

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව (IHP) ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වයි.

(IHP) ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ රටේ ජනතාවගේ දැඩි අප්‍රසාදයක් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ බරපතලම අකමැත්තක් ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන්ට වන අතර රාජපක්ෂ පවුලේ ඉහළම අකමැත්තට බැසිල් රාජපක්ෂ (-73) නම් කර ඇත.

පසුගිය 2022 සැප්තැම්බර් සිට 2023 මෙම මාර්තු දක්වා මාස හයක කාලය තුළ සිදුකරන ලද සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස එළිදක්වා ඇත.

රටේ ජනතාවගේ අඩුම අකමැත්ත හිමිව ඇත්තේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (+7)ට සහ මහාචාර්ය චන්න ජයසුමනට (+1) වන අතර එම ලැයිස්තුවේ ආචාර්ය හරිනි අමරසූරිය (-1) ඊළගට ඇත.

Post a Comment

0 Comments