සුරූපී රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිරූපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජුන්ග් චේ-යූල් නැමැති රංගන ශිල්පිනියයි.
ඇය දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
ඇය මියයනවිට 26 හැවිරිදි වියේ පසුවිය.
ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නොමැත.
ඇයගේ නිවසේ තිබී මළ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


0 Comments