රත්තරන් මිල වැඩිවෙයි...

 



ඊයේ(10) දිනයට සාපේක්ෂව අද(11) දිනයේ රන් මිලේ තරමක ඉහළ යෑමක් සිදුව තිබේ.


ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.


  • රන් අවුන්සය - රු.639,919.00  
  • කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,580.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.180,600.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,700.00   
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.165,600.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,760.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.158,100.00 



Post a Comment

0 Comments