ජනප්‍රිය ගායන ශිල්පියෙක් අභිරහස් ලෙස මියයයි...

 

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බවයි.


මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.


2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments