ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය අද...

 

ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.


ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.


එම තරගය අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.


මෙම ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විතයි.

Post a Comment

0 Comments