පසුගිය සතියේ ඉහළ ිය රන් මිල මෙම සතිය ආරම්භයේදීම පහළ යාමට පටන් ගෙන තිබේ.
රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් පහළ ගොස් ඇති බවයි.
අද දින රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය - රු.639,082.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 22,550.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 180,350.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,680.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 165,400.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,740.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 157,850.00

0 Comments