උතුර කොරියාව විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි තවත් දිය යට ප්‍රහාරක න්‍යාෂ්ටික ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබේ.
හෙයිල් 2 (Haeil-2) ලෙස මෙම යත්‍රාව නම් කර ඇති අතර කොරියානු බසින් හෙයිල් නම් සුනාමි යන්නය.
මෙම ප්‍රහාරක යාත්‍රාවට දිය යටින් ගොස් නෞකා සහ සබ්මැරීන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.
 

 
 
 
 
 
 
 
 
0 Comments