2023 මාර්තු මස දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මසට සාපේක්ෂව 17.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් 125,495ක් ලෙස සටහන් වී තිබේ.
ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලක්ෂය ඉක්මවා සංචාරකයින් පැමිණි තෙවැනි මාසය මෙය වේ.
ඒ අනුව 2023 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී සංචාරකයින් 335,679ක් මෙරටට පැමිණ තිබේ.
පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 719,978ක් පමණි.
0 Comments