ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.
ඉන්දියාවේ 03වන නැව්ගත කිරීම ලෙස රැගෙන ආ බිත්තර මිලියනයක් එලෙස අද උදෑසන නිදහස් කර තිබුණි.
0 Comments