රන් මිල පහළට...

 

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  


කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 145,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.


කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 150,000 ත් 155,000 ත් අතර මිල අද (24) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

Post a Comment

0 Comments